දේශපාලනය රාජ්‍ය පාලනය පටලවා ගත්තොත් නම් වැඩ වරදීවි
දේශපාලනය යනු බලය ලබා ගැනීම, භාවිත කිරීම සහ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලීන් සහ න්‍යායන් හා සම්බන්ධ පාර්ශවීය යාන්ත්‍රණයකි. නමුත් රාජ්‍ය පාලනය යනු රටක පාලනය සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන සහ ක්‍රියාත්මක කරන ව්‍යුහයන්…









