එල්.ටී.එල්. හොරකමේ ඇත්ත කතාව – සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එල්.ටී.එල්. සමාගම නමැති ආයතනයක් ගැන මේ දිනවල යම් ආන්දෝලනයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනු දුටු මට මේ පිළිබඳව යම් සොයා බැලීමක් කිරීමට සිත් විය. එසේ සොයා බැලීමට අදහස් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ “හොරකම, දූෂණය” යැයි ප්‍රචාරය…









