වැලන්ටයින් දින ආදරය: වෙළඳපොළෙන් හදවතට? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
මෙවර පෙබරවාරි 14 වැනිදා ගෙවී ගියේ මීට දශකයකට පමණ පෙර අප දුටු “වැලන්ටයින් උමතුව” (Valentine Mania) යම් තරමකට මල්ඵල ගැන්වී හෝ නිවී ගිය ස්වරූපයක් දක්වමින් බව මා හා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ සරසවි ශිෂ්‍ය…









