වසර 10 කින් සඳ මත නගරයක් !
පෘථිවියේ සිට කි.මී. මිලියන 225 ක් පමණ දුරින් පිහිටි අඟහරු ග්‍රහයා මත ස්වයංපෝෂිත නගරයක් ඉදි කිරීම ලෝකයේ ලොකුම ධනපතියා වන ඊලොන් මස්ක් ගේ සිහිනයකි. ඔහු ගේ SpaceX නැමැති අභ්‍යවකාශ සමාගමේ ප්‍රධානම අපේක්ෂාවක් වන්නේ එය යි.…
පෘථිවියේ සිට කි.මී. මිලියන 225 ක් පමණ දුරින් පිහිටි අඟහරු ග්‍රහයා මත ස්වයංපෝෂිත නගරයක් ඉදි කිරීම ලෝකයේ ලොකුම ධනපතියා වන ඊලොන් මස්ක් ගේ සිහිනයකි. ඔහු ගේ SpaceX නැමැති අභ්‍යවකාශ සමාගමේ ප්‍රධානම අපේක්ෂාවක් වන්නේ එය යි.…
ශ්‍රී ලංකාව වැනි බුදුසමය කේන්ද්‍ර කොටගත් බහු-ආගමික සංස්කෘතික සමාජයක මුස්ලිම් ජාතිකයන්ගේ ආගමානුකූල සත්ව, විශේෂයෙන් ගවයන් හා සම්බන්ධ ‘කුර්බානි’ චාරිත්‍රය නිරතුරු කතාබහට ලක්වන්නකි. විශේෂයෙන්ම අහිංසාව පරම ධර්මය කොටගත් බෞද්ධ හා හින්දු ජන සමාජය මෙම ඉස්ලාමීය ‘කුර්බානි’…
ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ග අතරින් වැඩිම අවදානම් සහගත ජීවනෝපාය මාර්ගය ගොවිතැන ය යන්න සනාථ කරන යුගයකට රටම එළඹ තිබේ. පසුගිය ‘දිට්වා’ සුළි කුණාටුව මගින් හානියට පත් වූයේ වගා කරන ක්ෂේත්‍රයයි. කුණාටුවත් සමග ඇති වූ…
සාමාන්‍යයෙන් කතෝලික පල්ලියක් තුළ අප දකින්නේ සුදු ලෝගුවකින් සැරසී, අල්තාරය මත දේව පූජාව පවත්වන සාම්ප්‍රදායික පූජකවරයෙකි. එහෙත් රාගම, පේරලන්ද පාරේ අංක 34 දරන නිවසට ඇතුළු වන ඕනෑම අයෙකුට මුණගැසුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පූජකවරයෙකි. කළු…
මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් පසුගියදා රොබට් නොක්ස්ගේ පොතේ තිබුණා යැයි කියූ දුම්රිය එන්ජිමක් සම්බන්ධ සඳහන ගැන උන්වහන්සේ අවඥාවට ලක් කරමින් ලියා ඇති ලිපි කිහිපයක්ම මට දක්නට ලැබුණි. උන්වහන්සේගේ මේ කතාවේ යෝග්‍ය බව හෝ ලිංගික…
ජනාධිපතිවරුන් ජීවිතාන්තය දක්වා හිරගෙවල්වලට නියම වීම නිතර අසන්නට ලැබෙන සිද්ධියක් නොවේ. නමුත් පසුගිය සතියේ මෙවැනි සිද්ධියක් ගැන දකුණු කොරියාවෙන් අසන්නට ලැබිණි. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයාට කලින් එම ධුරය දැරූ යූන් සුක් යල්ට ජීවිතාන්තය දක්වා සිර…
2026 වසරේ මුල් භාගයේදී, ජාත්‍යන්තර සංචාරක මාධ්‍ය විසින් ශ්‍රී ලංකාව ලෝක සංචාරක සහ ජීවන රටා සිතියමේ සුවිශේෂී ස්ථානයක සටහන් කරනු ලැබීය. මෙය බොහෝ දේශීය විචාරකයින් පවා අපේක්ෂා නොකළ අයුරින් සිදු වූවකි. ප්‍රමුඛ පෙළේ සංචාරක වෙබ්…
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය, තමන් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම සම්බන්ධව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, ඇයව අත්අඩංගුවට ගත් හිටපු CID පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් කණගාටුව පළ කිරීම සහ පොලිස්පතිවරයා විසින්…
මුස්ලිම්වරුන්ගේ රාමසාන් උපවාස මාසය ඉකුත් 19 වන දා ආරම්භ විය. ඒ ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයට අනුව එහි නව වන හෙවත් රාමසාන් මාසයේ නව අඩ සඳ දර්ශනය වීමත් සමඟය. ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයේ දස වන හෙවත්…
කලෙකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක් වූ ඉම්රාන් ඛාන් මේ වනවිට සිටින්නේ හිර ගෙදරක ය. කලක් පාකිස්තානයේ අගමැති ධුරය ද දැරූ ඔහුට විවිධ චෝදනා මත සිර දඬුවම් නියම වූයේ 2023 වසරේ අගෝස්තු මාසයේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes