සිංහලයන් දකුණු ඉන්දියානුවන්ගෙන් පැවත එන බව ඇත්තක්ද?
සිංහලයන් පැවත එන්නේ දකුණු ඉන්දියානුවන්ගෙන් යනුවෙන් පුවතක් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ ලිපිය මේ වන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කොට තිබේ. විද්වත් ලිපි ප්‍රකාශයට පත් කෙරෙන ලොව පිළිගත් වෙබ් අඩවියක් වූ Current Biology…









