රේගුවෙන් මතු වූ ඉඳුරුවේ ආචාරියා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මේ දිනවල සමාජයේ දැඩි කතා බහට ලක් වන ජනප්‍රිය වහරට අනුව කිවහොත් “නැඟලා යන”මාතෘකා අතරට “කන්ටේනර් 323 අවුල” ද අයත් වේ.එහි අලුත්ම යාවත් කාලීන වීම වශයෙන් පසුගිය දා ශ්‍රී ලංකා රේගුවේ ද කට ඇරුණේ ය.…









