චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෲ තවදුරත් රජ කුමාරයකු නොවන්නේ ඇයි?
පසුගිය සති කිහිපය බ්‍රිතාන්‍යයේ රජ පවුල වෙත සුවිසල් අවධානයක් යොමු වූ කාලයක් විය. කලක් තිස්සේ රජ පවුල තුළ කැළඹීමක් ඇති කරමින් තිබූ කාරණයක් කිසියම් සංධිස්ථානයකට ළඟා වූ බවක් පෙනිණි. මෙම කැළඹීම ඇති වූයේ එළිසබෙත් රැජිනගේ…









