ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි – සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
වැලිගම ප්‍රාදේශීය සභාපති ඝාතනය කළේ යැයි කියන සැකකරු ඉකුත් 26 වන දා සවස අත්අඩංගුවට ගත් පුවත දැන් උණුසුම් ලෙස සමාජ මාධ්‍යයේ බෙදා හැරෙමින් තිබේ. ඒ පුවත පමණක් නොව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන දර්ශන ද…









