ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික අවි ප්‍රහාර අවදානමක් තිබේද?
න්‍යෂ්ටික අවි බලවතුන් වන ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම කෙමෙන් වර්ධනය වුවහොත් ඔවුන් යම් මොහොතක න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇති බවට සැකයක් කලාපය තුළ මෙන්ම ලෝකය පුරා ද පැතිර යමින් පවතී. තම රටට ඉන්දියාව විසින්…









