නා උයන ඛේදවාචකයට මුල් වූ කේබල් රථ මොනවාද?
2025 සැප්තැම්බර් 24 වැනිදා රාත්‍රියේ, කුරුණෑගල නා උයන ආරණ්‍ය සේනාසනයේදී සිදු වූ ඛේදවචකය ලෝකයේ බොහෝ මාධ්‍යවල පවා කතා බහට ලක්ව තිබේ. කන්දේ තියුණු බෑවුමකදී කේබලය කැඩී යාමෙන් කේබල් රථයක ගමන් කරමින් සිටි භික්ෂූන් වහන්සේලා…









