ජපාන ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් අගමැති ධුරයට
ජපාන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කාන්තාවක අගමැති ධුරයට පත් වී නැත. නමුත් තව නොබෝ දිනකින් මෙම තත්වය වෙනස් වීමට නියමිතව තිබේ. මෙම ඓතිහාසික අවස්ථාව හිමි කරගැනීමට නියමිත කාන්තාවගේ නම සනෙයි තකායිචි ය. මේ වනවිට ඇයගේ වයස…









