අහමදාබාද් ගුවන් අනතුර ගැන ශ්‍රී ලාංකීය විද්වත් දෙපළක් කියන කතා
පසුගිය 12 දා දහවල් ඉන්දියාවේ අහමදාබාද් හිදී ගුවන් යානයක් කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.’එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා…









