ලෝකය මත ඇමරිකාවේ ආධිපත්‍යයට එරෙහි කඳවුර ශක්තිමත් වන ලකුණු
ඇමරිකාව ඇතුළු බටහිර රටවල ආධිපත්‍යය මත ගොඩ නැගී ඇති වර්තමාන ලෝක සැකැස්මට අභියෝග කරමින් නව විකල්ප ලෝක සැකැස්මක් ගොඩ නැගීම සඳහා ආසියාවේ බලවතා වන චීනය මේ වනවිට ලොකු උත්සාහයක් ගනිමින් සිටිනවා. බටහිර ආධිපත්‍යය නිසා පීඩාවට…









