කපිලවස්තු සර්වඥ ධාතූ වෙනුවට මෝදි අප රටේ ප්‍රදර්ශනයට ලබා දෙන ගුජරාටි සර්වඥ ධාතූ
තමා උපන් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු කරන ලද කැණීම්වලින් හමුවූ සර්වඥ ධාතූන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දීමට කැමැත්තෙන් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේය. ඒ ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක සමග…









