යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ඇරඹෙයි
ළ`ගදීම යුක්රේන යුද්ධය අවසන් වනු ඇති බවට යම් බලාපොරොත්තුවක සේයාවක් මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ ඇති වී තිබේ. ඒ, මෙම යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා කි‍්‍රයාදාමයක් ආරම්භ වීමත් සමග ය. මෙම කි‍්‍රයාදාමයට මුල පිරුණේ…









