ජනාධිපතිගෙන් ‘රතු නිවේදනය’ක් බස් සංගම් නීතියට බය වෙයිද? – අනුර හොරේෂස් බි්‍රස්බෙන් සිට
“අථත් තලයකට අපි රට ගේනවා. නීතියට පුරවැසියන් යටත් වෙන්න ඕනේ. නීතියට මිනිසුන් බය වෙන්න ඕනේ. දැන් මිනිසුන් නීතියට යටත් නැහැ. මිනිස්සු නීතියට බයත් නැහැ. වංචා, දූෂණයේ යෙදෙන්න නෙමෙයි. වංචාව, දූෂණය හිතන්නත් බය වෙන්න ඕනේ. රාජ්‍ය…









