මහරගම අපේක්ෂා රෝහලේ අපේක්ෂාවන් මල් ඵල ගන්වමින් දරුවන් මුල් කොට තැනූ සුව අරණ
මහරගම අපේක්ෂා රෝහලට මඳක් නුදුරින්, කලබලකාරීත්වයෙන් මිදුණු මාවත් මැද බලාපොරොත්තු සහ මනුෂ්‍යත්වය පිරි එක්තරා ගොඩනැගිල්ලකි. එය නමින් ‘සුව අරණ’ වේ. එය හුදෙක් ගඩොලින්, සිමෙන්තියෙන්, ගලින් ඉදි කෙරුණු ගොඩනැගිල්ලක් පමණක්ම නොවේ. එය පිළිකා මාරයාට එරෙහිව ජීවිතය…









