අමරබන්දු මිනී පෙට්ටි සාප්පුවෙන් හමු වූ හිස නැති කඳ
විහිළුව හුදු විහිළුවක්ම නොවේ (Joke is not just a joke) යන්න සුප්‍රකට කියුමකි. ඉන් අදහස් වනුයේ සෑම විහිළුවක් තුළම කිනම් හෝ යටි අරුතක් ද ගැබ්ව ඇති බවකි. එමෙන්ම විහිළුව, කවටකම, සරදම හෝ ඉංගිරිසියෙන් සිංහලකරණය වූ…









