ලාල් කාන්ත හිටපු ගමන් වර්ජන වලට එරෙහි වුණේ ඇයි?
එතෙර - මෙතෙර

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජන වලට එරෙහි වුණේ ඇයි?

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පවසා තිබේ. ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා…

කමල් හසන් දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව
එතෙර - මෙතෙර

කමල් හසන් දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව

දෙමළ සිනමාවේ දැවැන්තයකු වන කමල් හසන් දශක ගණනක සිටම ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතර ද අතිශයින් ජනප්‍රිය නළුවකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ දිනවල ඔහු නැවතත් මාධ්‍ය තූළ පුවත් මවන්නකු බවට පත්ව සිටින අතර…

අපේ රටේ මීළඟ ජනපති ගැන ජ්‍යොතිෂ අනාවැකි පළ නොවන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
එතෙර - මෙතෙර

අපේ රටේ මීළඟ ජනපති ගැන ජ්‍යොතිෂ අනාවැකි පළ නොවන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා පැහැදිලි ඉඩකඩක් විවර වෙමින් පවතී. ඒ අනුව මේ වන විට අප රටේ දේශපාලන කරලිය ද දිනෙන් දින උණුසුම් වෙමින් පවතිනු දක්නා ලැබේ. එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා නාම…

ඉරානයේ ජනාධිපති ධුරයට ශල්‍ය වෛද්‍ය මසූඩ් පෙසෙෂ්කියන් පත්වීම ගැන කාන්තාවන්, තරුණ තරුණියන්, මානව අයිතීන් සුරකින්නවුන් සතුටින්
එතෙර - මෙතෙර

ඉරානයේ ජනාධිපති ධුරයට ශල්‍ය වෛද්‍ය මසූඩ් පෙසෙෂ්කියන් පත්වීම ගැන කාන්තාවන්, තරුණ තරුණියන්, මානව අයිතීන් සුරකින්නවුන් සතුටින්

ඉරානයේ හිටපු ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ලංකාවේ අපට ද නුහුරු චරිතයක් නොවේ. මන්ද යත් ඔහු මෙයට මාස කිහිපයකට පෙර ලංකාවේ ද නිල සංචාරයක නිරත වූ බැවිනි. රයිසිගේ අභාවයෙන් පසු ඉරානයේ ජනාධිපති ධුරයට කව්රුන් පත් වේවි ද…

චිකාගෝ පන්නයේ අපරාධ සහ අපේ ජන මාධ්‍ය
එතෙර - මෙතෙර

චිකාගෝ පන්නයේ අපරාධ සහ අපේ ජන මාධ්‍ය

අතුරුගිරියේ සිදුවූ පාතාල ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් “චිකාගෝ අපරාධ” පිළිබඳව ද සඳහන් කරමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.”මේ වෙඩි තැබීමත් සමඟ මේ “කේ පී අයි”. යන නාමය සම්බන්ධයෙන් රාවයක් තියනවා.මේ අපරාධය තුළින්…

ඉරාන ශල්‍ය වෛද්‍ය නව ජනපති උත්තරීතර නායක ගේ රූකඩයක් වේද ?
එතෙර - මෙතෙර

ඉරාන ශල්‍ය වෛද්‍ය නව ජනපති උත්තරීතර නායක ගේ රූකඩයක් වේද ?

හිටපු ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි ගුවන් අනතුරකින් මරණයට පත් වීමෙන් පසුව, ජූනි 28 වැනිදා සහ ජූලි 5 වැනිදා පවත්වන ලද ජනාධිපතිවරණයේ දී සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 53.7% ලබා ගැනීමෙන් ඉරාන නව ජනපතිවරයා ලෙස මවුසුඩ් පෙසෙෂ්කියාන් තේරී…

ගල්ගමුවේ චණ්ඩිගේ මරණය මුල් කොට නව දේශපාලනික මංපෙතක්
එතෙර - මෙතෙර

ගල්ගමුවේ චණ්ඩිගේ මරණය මුල් කොට නව දේශපාලනික මංපෙතක්

වත්මන් සමාජය තුළ මෙතරම් ඛේදනීය තත්වයන් නිර්මාණය වී තිබිය දී එක් වන සතකු ගේ මරණයක් මුල් කොට සමාජ ජාල ඔස්සේ මෙතරම් සෝ ගී කන්දරාවක් ලියැවීම නූතන ජනතාව තුළ පවත්නා සමකාලීන විඥානයේ සහ සමාජ පරිඥානයේ අබල…

ලොව ප්‍රකට පුද්ගලයන් ගේ සුරතල් සතුන් ගැන දැන ගනිමු
එතෙර - මෙතෙර

ලොව ප්‍රකට පුද්ගලයන් ගේ සුරතල් සතුන් ගැන දැන ගනිමු

බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක් ලැබී තිබේ. එහි ඇති ප්‍රවෘත්තිමය වටිනාකමට වඩා වැඩි යමක් පිළිබඳ මේ දිනවල මුළු ලෝකය පුරාම කතාබහට ලක්වෙමින් පවතී. ඒ වසර දහයකටත් වැඩි කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ ‘ප්‍රධාන මූෂික පාලකයා’ හෙවත්…

අගහිඟකම් පිරි පවුලක ඉපිද ජීවිතය ජයගත් බ්‍රිතාන්‍යයේ නව අගමැති ස්ටාමර්
එතෙර - මෙතෙර

අගහිඟකම් පිරි පවුලක ඉපිද ජීවිතය ජයගත් බ්‍රිතාන්‍යයේ නව අගමැති ස්ටාමර්

එක්සත් රාජධානියේ මහා මැතිවරණය පසුගිය 4 වැනි දින පැවැත්වුණු අතර වසර 14 ක කාලයක් එරට බලය හෙබ වූ කන්සර්වේටිව් පක්‍ෂය පරාජයට පත් කරමින් වාමාංශික නැඹුරුවක් සහිත කම්කරු පක්‍ෂය විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තේය. ඒ අනුව, පසුගිය…

ජනපතිවරණ ප්‍රචාරක කටයුතු හොද්ද රස ගන්වන රම්පෙ කරපිංචා හෙවත් බෙල්ලන සහ කහඳගම – රේණුකා දමයන්ති
එතෙර - මෙතෙර

ජනපතිවරණ ප්‍රචාරක කටයුතු හොද්ද රස ගන්වන රම්පෙ කරපිංචා හෙවත් බෙල්ලන සහ කහඳගම – රේණුකා දමයන්ති

ඉදිරි ජනපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරුන් පත් කිරීම පසුගිය 02 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.මෙහි කලාපයක් යනු ඡන්ද කොට්ඨාශයකිනුදු කොටසක් වන බැවින් මෙහි දී පත් කරන ලද…

error: Content is protected !!