ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් කප්පාදුව හෙවත් මිලියනයක් අසරණ වැඩිහිටියන් මරණයේ එළිපත්තට ඇද දැමීම
පසුගිය දිනයෙක මම මාතර ප්‍රදේශයේ විසූ අපගේ වැඩිහිටි ඥාතියකු ගේ අවමඟුලකට සහභාගී විමි. ඒ වන විට හැත්තැ වියේ පසු වූ ඔහු පුරා තිස් අට වසරක් සෘජු මහජන සම්බන්ධතාවයක් සහිත අර්ධ රාජ්‍ය ආයතනයක අවංක හා කාර්යක්ෂම…









