කොළඹ-මොරටුව මුහුදු කලාපයේ පහළින් පියාසර කළ ගුවන් යානයේ පසුබිම් කතාව
පසුගිය ජුනි 4 වැනිදා කොළඹ සිට මොරටුව දක්වා වූ මුහුදු කලාපයේ ඉතාමත් පහළින් පියාසර කළ ගුවන් යානයක් පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරනු අසන්නට ලැබුණු අතර එහි ඡායාරූප ද සමාජ මාධ්ය තුළ සංසරණය වනු දකින්නට…









