අහමදාබාද් ගුවන් අනතුරට ඇත්තම හේතුව කුමක්ද?
2025 ජූනි 12 වැනිදා පස්වරු 1.38 ට පමණ ඉන්දීය ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්රීම්ලයිනර් යානය ගුජ්රාත් ප්රාන්තයේ අහමදාබාද්හි දී බිහිසුණු අනතුරකට ලක් වූයේ මේ දශකයේ සිදු වූ ඛේදනීය සිදුවීමක් ලෙස ඉතිහාසයට ඉතිරි කරමිනි. මුලින්ම…









