මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙච්ච දේ – ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය හිමි
දවසක් මට දායකයෙක් කතා කරල කිව්වා; හාමුදුරුවනේ අපේ මිත්‍රයෙක් කතා කරලා ඇහුවා පැය විසි හතරක් කඨින සිවුර ගෙදර තියාගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ලක්ෂයක් දෙන්න වෙනවා කියලා. ලැජ්ජ නැද්ද මොකක් ද? මේ කතාව. ගෙවල් දහයකට…









