අභිනව පාප් වහන්සේ තේරී පත් වන්නේ මෙහෙමයි
පසුගිය පාස්කු සඳුදා දින ෆ්රාන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග හිස් වූ පාප් පදවිය සඳහා නව පාප් වහන්සේවරයකු තෝරා පත් කර ගැනීමේ ක්රියාවලිය මැයි මස 7 වැනිදා(අද) සිට ආරම්භ කරන්නට නියමිත බැව් වතිකානයෙන් වාර්තා වේ.…









