තරම දැන කළ යුතු “උඩින් පල්ලෙන්”සත්ව සංගණනය
හෙට (15) සිදු කිරීමට නියමිත සත්ව සංගණනය සඳහා මේ වන විට සියල්ල සූදානම් බව රජය පවසයි. එමෙන්ම මෙය අවම වැයවීමක් යටතේ සිදු කිරීමට කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත්…
හෙට (15) සිදු කිරීමට නියමිත සත්ව සංගණනය සඳහා මේ වන විට සියල්ල සූදානම් බව රජය පවසයි. එමෙන්ම මෙය අවම වැයවීමක් යටතේ සිදු කිරීමට කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත්…
ලෝක දේශපාලන කරළියේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් වූ, පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටාර්ටේ අත්අඩංගුවට ගැනීම මේ දිනවල මාධ්‍ය තුළ ප‍්‍රධාන මාතෘකාවක් වී තිබේ. ඔහු පිලිපීන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය අඟහරුවාදා (11) යි. ඩුටාර්ටේ මෙලෙස…
ඉකුත් මාර්තු 10 වන දින ප.ව 6.30ත් 7.00 අතර දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි තිස් දෙහැවිරිදි වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිදුවීමක් මේ වන විට සමාජය කළඹවන පුවතක් වී තිබේ.එම…
මගේ ගම් බිම් පිළිබඳව විස්තර විමසන පිට පළාත්වල; විශේෂයෙන් අගනුවර හා තදාසන්න ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෙසු නාගරික හිතවතුන් මගෙනුත් වැඩිපුරම අසන ප්‍රශ්නයක් තිබේ. එනම් ”ගල්ගමුවේ හැම තැනම වල් අලි නේද? ඉතින් ඒ වගේ පළාතක ඉන්න…
මෙම මාර්තු මස 15 දා උදෑසන 8.00 ත් 8.05 ත් අතර විනාඩි පහක කාලයක් තුළ පැවැත්වීමට නියමිත රිලවුන් වඳුරන් දඬු ලේනුන් හා මොනරුන් සංගණනය හා සම්බන්ධ විශේෂ පෙරහුරුවක් ද පසුගියදා ඉංගිරිය ප්‍රදේශයේ ගම්මානයකදී සිදු කරන…
ශ්‍රී ලංකාවේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ අල් ජසීරා රූපවාහිනි නාලිකාවේ මෙහ්දි හසන් සමග මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව මේ වන විට විවිධ පාර්ශ්වයන්ගේ කතාබහට, විවේචනයන්ට සහ විශ්ලේෂණයන්ට බඳුන් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. බ්‍රිතාන්‍ය-ඇමරිකානු සම්මානනීය මාධ්‍යවේදියෙක්, විකාශකයෙක් සහ…
වැඩි කල් නොගොස් යුක්රේන-රුසියා යුද්ධයේ අවසානයක් දකින්නට ලැබෙනු ඇතැයි යන විශ්වාසයක් ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා තුළ මේ වනවිට ඇති වී තිබේ. මෙවැනි විශ්වාසයක් ඇති වෙමින් ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත්…
ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති වලින් ඉවත්වී ඇත්දැයි නිල වශයෙන් දැනුම් දෙන්නැයි ඉන්දියානු අදානි ග්‍රීන් එනර්ජි සමාගමට බලශක්ති අමාත්‍යාංශය දන්වා ඇතත් මේ වන තෙක් එම සමාගම ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.බලශක්ති…
හෘදයාබාධ යනු ලෝකයේ වසරකට සිදු වන මරණ මිලියන ගණනකට හේතු වන ප්‍රධාන නිමිත්තකි. එක් යම්කිසි නිශ්චිත ජන වර්ගයකට, වයස් සීමාවකට, ස්ත්‍රී පුරුෂ භාවයකට වැනි සාධක වලට පමණක් සීමා නොවූ දෙයක් වන හෘදයාබාධ ඕනෑම අයෙකු ඕනෑම…
ජීන් හැක්මන් මෙයට කලෙකට පෙර හොලිවුඩ් සිනමාවේ ඉතා කීර්තිමත් නළුවකු විය. ඔහුගේ දක්ෂතාව කෙතෙක් ද යත් දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනා ගන්නට පවා ඔහු සමත් වූයේය. එක් වරක් හොඳම නළුවා ලෙස ද, තව වරක් හොඳම සහය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes