‘තනිව සංචාරය කරන්න ලෝකයේ හොඳම රට ශ්‍රී ලංකාවයි’ – බ්‍රිතාන්‍ය ‘ෆ්ලෑෂ් පැක්’සංචාරක සමාගම පවසයි
2025 වසර වන විට තනිව සිදු වන සංචාරයන්ගේ (solo travel) ගමනාන්ත අතරින් මුල් තැනට ශ්‍රී ලංකාව පත් වන බව මෙවැනි සංචාර සංවිධානය කරනු ලබන බ්‍රිතාන්‍ය සංචාරක සමාගමක් වන ‘ෆ්ලෑෂ් පැක්’ (Flash Pack) සඳහන් කරයි. එම…









