ඔන්න දැන් අපේ රටට අයිස්ලන්ත සංචාරකයිනුත්!
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්ත සංචාරකයින් පිරිසක් පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකාවට සැපත් වූහ. පැය 24 ක දීර්ඝ ගුවන් ගමනක නිරත වෙමින් එමිරේට්ස් ගුවන් යානයකින් පැමිණි ඔවුහු ශ්‍රී ලංකාව තුළ දින 14 ක් පුරා…
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්ත සංචාරකයින් පිරිසක් පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකාවට සැපත් වූහ. පැය 24 ක දීර්ඝ ගුවන් ගමනක නිරත වෙමින් එමිරේට්ස් ගුවන් යානයකින් පැමිණි ඔවුහු ශ්‍රී ලංකාව තුළ දින 14 ක් පුරා…
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හෙවත් මාලිමාවට ඓතිහාසික ජග්‍රහණයක් හිමිව තිබේ. මෙම මැතිවරණයෙන් මාලිමාව ජයග්‍රහණය කරන බවට බොහෝ දෙනකු තුළ සාධාරණ අනුමානයක් තිබූ බව සත්‍යයකි. එහෙත්, එය මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් වනු ඇතැයි බොහෝ…
මෙවර මහ මැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක ඊයේ (14) ප්‍රකාශ කොට තිබේ. ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණය 2024 මහ මැතිවරණය බවත්…
මහ මැතිවරණ දිනය එළඹී ඇත.නමුත් රටේ මිනිස්සු වැඩි දෙනෙකු මැතිවරණයක් ඇතිදැයි නොදන්නා සේ ය.පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට පවත්වන මැතිවරණයට “මහ මැතිවරණය” යැයි කියන්නේ කලක් රටේ පැවැත්වුණු ප්‍රධානම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය නිසා ය. පසුව ජනාධිපතිවරයා තෝරා…
දවසක් මට දායකයෙක් කතා කරල කිව්වා; හාමුදුරුවනේ අපේ මිත්‍රයෙක් කතා කරලා ඇහුවා පැය විසි හතරක් කඨින සිවුර ගෙදර තියාගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ලක්ෂයක් දෙන්න වෙනවා කියලා. ලැජ්ජ නැද්ද මොකක් ද? මේ කතාව. ගෙවල් දහයකට…
මීට දස වසරකට පෙර සිට අප සමාජයේ විවිධ ජන කොටස් විසින් තවත් එක් විශේෂිත ජන කොටසක් මුල් කොට එල්ල කළ දේශපාලනික අපවාදාත්මක ව්‍යවහාරයක් තිබිණ. එනම් ‘බයියා’ යන්න ය.නමුත් මෙම බයියා යන වදනට ඓතිහාසික පසුබිමක් ද…
රජයේ සියලු සේවාවන් ඩිජිටල්කරණය කළ යුතු බවට නැවතත් කතාබහක් ඇති වී තිබේ. අප රටේ ඩිජිටල්කරණය පිළිබඳ කතා බහ ඇති වූ පළමු වතාව මෙය නොවේ. මෙයට පෙර අවස්ථා කීපයකදීම මේ පිළිබඳ සංවාද සිදුව තිබේ. මේ සඳහා…
පසුගිය 5 වැනි දින පැවැත්වුණු ඇමරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා. ඔහු මෙවර තේරී පත් වූයේ දෙවැනි ධුර කාලයක් සඳහා යි. 2017 ජනවාරි සහ 2021 ජනවාරි අතරයි ඔහු පළමු ධුර කාලයේ…
විකිණීම සඳහා සූදානම් කොට තිබූ රත් දෝතළු මල් 10ක් සන්තකයෙහි තබා ගත් පුද්ගලයන් දෙදෙනකු සහ ඔවුන් ගමන් ගත් යතුරුපැදියක් රත්නපුර, මොරගහයට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට වන ජීවී නිලධාරීන් සමත්වී ඇතැයි වාර්තා වෙයි.ඉකුත් 04 වැනි දා…
රජවරුන් සාමාන්‍යයෙන් මුහුණ නොදෙන විදියේ දුර්ළභ ගණයේ සිද්ධියකට පසුගිය දිනෙක ස්පාඤ්ඤයේ ෆිලිපේ රජු මුහුණ දුන්නා. එනම් ජනතාවගෙන් මඩ ගුලි සහ ගල් මුල් ප්‍රහාරයකට ලක් වීම යි. රජු පමණක් නොව ඔහුගේ බිසව ලෙටීසියා ද මේ අමිහිරි…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes