පළාත් පාලන ආයතන බල අරගල වෛරසයට “දයාසිරි ඔසුව”කොහොම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව තිබුණු ජන අවධානය එහි ප්රතිඵල නිකුත් වීමත් සමඟ කෙමෙන් කොළඹ මහ නගර සභාව හා ආණ්ඩුවට බහුතරය දිනා ගැනීමට නොහකි වූ ආයතන කෙරෙහි යොමුවෙමින් පවතී. ආණ්ඩුවට පැහැදිලි බහුතරය දිනා ගැනීමට…









