කැනඩාවේ ශ්‍රී ලාංකික අපරාධකරුවකු නිර්මාණය කොට YouTube අත සෝදා ගත්තාද?
කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක සිදු වූ සමුල ඝාතනයේ සැකකාර තරුණයාගේ YouTube ගිණුම අත්හිටවූ බව පසුගිය දා ප්‍රවෘත්ති මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. මේ සැකකාර තරුණයා පරිගණක ක්‍රීඩාවන්ට දැඩිව ඇබ්බැහි වූවෙක් බවත්, තමා විසින් භාවිත කරන ක්‍රීඩාවන්…