“නායක” දෙපළක ගේ දිග කතාව සහ කෙටි කතාව – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පසුගිය දෙදින තුළ සුවිශේෂී කතා දෙකකට සවන් දීමට මේ රටේ සුවහසක් වන මහ ජනතාව සමඟ මට ද අවස්‍ථාව ලැබුණි. මෙයින් එකක් දිග කතාවකි. අනික් එක කෙටි කතාවකි.මෙයින් දිග කතාව කළේ රත්නායක කෙනෙකි. කෙටි කතාව කළේ…









