ගල්ගමු අලි ඇතුන් ගෙන් දෙනෙතට තුටු කඳුළු නංවන ක්‍රියාවක්
පසුගියදා ඉදිකිරීම් ආරම්භ වූ පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගය හා උතුරු දුම්රිය මාර්ගය හරහා ඉදි කිරීමට සැලසුම් කොට ඇති ගල්ගමුව,කාසිකොටේ ගැට දිවුල ශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙක් දනිති.ගල්ගමුව මායිමෙන්…









