අධි පරිභෝජනවාදී මායාවෙන් අත් මිදී සැබෑ කිතුනු නත්තලක් උදා කර ගනිමු – රීටා ජෙනට් පෙරේරා
තවත් නත්තලක් උදා වී තිබේ. සාමාන්‍යයෙන් නත්තල හැඳින්වීමේ දී අප විසින් යොදනු ලබන සාම්ප්‍රදායික පෙරටු වදනක් ඇත. එනම් ‘අසිරිමත්’ යන්න ය. නත්තල හා සම්බන්ධ කේන්ද්‍රීය සිදුවීමේ අති උදාරත්වය අසිරිමත් බව පිළිබඳ කිසිදු ගැටලුවක් නැත. එහෙත්, ගැටලුව…









