නවසීලන්තය සුනඛ තරග තහනම් කිරීමට සැරසෙයි
තුරඟ තරග හෙවත් ”අශ්ව රේස්” ගැන නම් අපි බොහෝ දෙනෙක් දන්නවා. නමුත් සුනඛ තරග ගැන නම් වැඩි දෙනෙක් අසා නැතුව ඇති. ලෝකයේ රටවල් කිහිපයක මේ ආකාරයෙන් සුනඛ තරග පැවැත්වෙනවා. නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ඇමරිකාව…









