අලියාට ඇහැ තියන ක්‍රමයට අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ගැමියන් ගේ කෘෂිකාර්මික බෝග සඳහා වන සතුන් විසින් කරනු ලබන්නේ යැයි පැවසෙන හානිය සම්බන්ධයෙන් අලුත් සමාජ කතිකාවකට මුල පිරී තිබේ. අසරණ ගොවීන් විසින් කාලය ශ්‍රමය, ධනය වැය කොට තම දිවි පෙවෙත රැක ගැනීම පිණිස කරනු…









