වික්‍රමබාහු කරුණාරත්න නම් සැදැහැති බෞද්ධයා
මෙරට හේතුවාදී චින්තන ධාරාවේ පුරෝගාමියා ලෙස නිසැක ලෙසම හඳුන්වා දිය හැකි ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් 1978 වසරේ මිය යාමත් සමඟ අක්‍රියව පැවැති ශ්‍රී ලාංකේය හේතුවාදී ව්‍යාපාරය 2005 වසරේ පමණ සිට නව ජවයකින් යුතුව පණ ගැන්වෙනු දක්නා…









