“වැලිඔය මිනිහෙක් බල්ලෙකු මෙන් හැසිරී ඇති අතර බෙල්ලන බල්ලෙක් දෙවියෙකු මෙන් හැසිරී ඇත”සමාජ ජාල වැකියට පසු වදනක්
“වැලිඔය මිනිහෙක් බල්ලෙකු මෙන් හැසිරී ඇති අතර බෙල්ලන බල්ලෙක් දෙවියෙකු මෙන් හැසිරී ඇත” මේ පසුගිය දිනයෙක මා මුහුණු පොතේ දුටු මතක හිටින සටහනකි.ඒ අනුව අපි පළමුව ඒ සටහනේ එන “වැලිඔය මිනිහා” පැත්තකට කර “බෙල්ලන බල්ලා”…









