ජනාධිපති , ඇමති , මන්ත්‍රී ධූර දැරූ ප්‍රසිද්ධ චරිත පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය මඟ හරින්නේ ඇයි? – අනුර හොරේෂස්
එතෙර - මෙතෙර

ජනාධිපති , ඇමති , මන්ත්‍රී ධූර දැරූ ප්‍රසිද්ධ චරිත පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය මඟ හරින්නේ ඇයි? – අනුර හොරේෂස්

අවුරුදු අසූවකට වැඩි කාලයක් මුළුල්ලේ හම්බන්තොට ඇසුරු කර ගනිමින් රාජපක්ෂ වරුන් නොකඩවා මැතිවරණවලට ඉදිරිපත් වූහ. එවන් වූ ඉතිහාසයකට හිමිකම් කියන රාජපක්ෂ පරම්පරාවේ කිසිවෙකු හෝ මෙවර (2024) මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම ආශ්චර්යයක් පමණක් නොවේ. දේශපාලනයේ නැගීම…

බොජුන් හල් වලින් සිදු වන ගසා කෑම් මැඩලන්න බැරිද?
එතෙර - මෙතෙර

බොජුන් හල් වලින් සිදු වන ගසා කෑම් මැඩලන්න බැරිද?

කොත්මලේ හෝටලයක ප්ලේන්ටියක් සඳහා රුපියල් පනහක්  ඉල්ලා සිටීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ගිය රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට එහි සේවකයින් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත්කර ඇති බවක් වාර්තා වෙයි.මෙම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 13 වන…

සහරා කාන්තාරයට ඇද හැළුණු මහ වැස්සේ මතු ප්‍රතිඵල කුමක් විය හැකි ද?
එතෙර - මෙතෙර

සහරා කාන්තාරයට ඇද හැළුණු මහ වැස්සේ මතු ප්‍රතිඵල කුමක් විය හැකි ද?

ජීවිත කාලයක දී එක් වරක් පමණක් දැකිය හැකි ස්වාභාවික සංසිද්ධියක් පසුගිය දා සහරා කාන්තාර බිමෙන් වාර්තා විය. ඒ වසර 50 ක කාලයකට පසුව සහරා වැලි කතරට වැසි ඇද හැලී එහි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වීමය. අධික උණුසුම්…

දෙමෝදර දී රූප ගත කළ ඉන්දීය චිත්‍රපටය රාවණාගේ ගෙල සිඳීමක්ද?
එතෙර - මෙතෙර

දෙමෝදර දී රූප ගත කළ ඉන්දීය චිත්‍රපටය රාවණාගේ ගෙල සිඳීමක්ද?

විදෙස් චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ කොතෙකුත් රූප ගත කෙරෙන නමුත්, හින්දි චිත්‍රපටයක් වන ‘සිංහම් අගේන්’ ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ හමුවන ආකර්ෂණීය ස්ථානයක් වන ආරුක්කු නවය පාලම අවට ප්‍රදේශයේ රූප ගත කිරීම දැඩි අවධානයක් යොමු…

ගොමස්කඩ වූ අපේ ජ්‍යොතිෂය පිරිසිදු කර ගනිමු
එතෙර - මෙතෙර

ගොමස්කඩ වූ අපේ ජ්‍යොතිෂය පිරිසිදු කර ගනිමු

අප භාවිතා කරන බොහෝ දේ නොකඩවා එක දිගට පරිහරණය කිරීම මඟින් ජරා ජීර්ණ වන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සම්බන්ධයෙන් ගත හැකි සරලම නිදසුනක් නම් ඇඳුම් පැළඳුම් ය. අප භාවිතා කරන ඇඳුම් පැළඳුම් කිසිදු…

උඩරට දුම්රිය මාර්ගයේ රූපගත කළ ඉන්දීය චිත්‍රපටය: Singham Again
එතෙර - මෙතෙර

උඩරට දුම්රිය මාර්ගයේ රූපගත කළ ඉන්දීය චිත්‍රපටය: Singham Again

ඉන්දියානු චිත්‍රපටයක රූපගත කිරීම් නිසා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර අතර කොටසක් වසා දැමීම පසුගිය දිනවල ලොකු කතාබහකට හේතුවක් වුණා. මාධ්‍ය වාර්තාවල දැක්වුණු ආකාරයට මේ අන්දමින් රූපගත කර තිබුණේ ළඟදීම තිරගත වීමට නියමිත Singham…

නිමාවක් නොමැති ‘පොල් තෙල් භීතිකාව’
එතෙර - මෙතෙර

නිමාවක් නොමැති ‘පොල් තෙල් භීතිකාව’

පොල්තෙල් බව පවසමින් පිටරටින් ආනයනය කරන ලද මිනිස් ශරීරයට අහිතකර වෙනත් තෙල් වර්ගයක් වෙළෙඳපොළේ විකිණීමට ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා කියා සිටියි. ඔහු වැඩිදුරටත් පවසනුයේ කෘත්‍රිම රසායනික…

අනුරට විකල්පය දැන්ම කියන්න බැරිද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

අනුරට විකල්පය දැන්ම කියන්න බැරිද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මහ මැතිවරණය ගැන කිසිදු උණුසුමක් රටේ නැත.ඒ දැනටම ජයග්‍රාහකයා කවුරුන්දැයි ජනතාව දන්නා නිසා ය.යම් උනන්දුවක් ඇත්තේ විපක්ෂයට ඡන්දෙ දුන් අය තුළ ය.ඒත්, ඒ උනන්දුව ඇත්තේ තමන්ට ඡන්දය දෙන්නට පුලුවන් අපේක්ෂකයෙකු තමන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කරනු ඇතිදැයි…

එළිසබෙත් මහ රැජින පිළිකාවකින් පෙළුණු බව හිටපු අගමැති ජොන්සන් පවසයි
එතෙර - මෙතෙර

එළිසබෙත් මහ රැජින පිළිකාවකින් පෙළුණු බව හිටපු අගමැති ජොන්සන් පවසයි

2022 සැප්තැම්බර් 8 වැනි දින දිවියෙන් සමුගත් දෙවැනි එළිසබෙත් රැජිනගේ මරණයට හේතුව ඇයගේ වියපත් බව පමණක් ද? එසේ නැතහොත් ඒ පිටුපස තවත් හේතුවක් තිබුණා ද? මහ රැජින මිය යන විට ඇයගේ වයස අවුරුදු 96 ක්…

ලෝක ගුරු දිනය නම් කණ පිට ගහ ගන්න එපා
එතෙර - මෙතෙර

ලෝක ගුරු දිනය නම් කණ පිට ගහ ගන්න එපා

පසුගිය කාලයේ මට හමු වූ මේ වන විට ගුරු වෘත්තියේ යෙදෙන මගේ පාසල් මිතුරියක් ඉතා සංවේදී කතාවක් කීවා ය.”අනේ මන්දා අපි අපේ ඉස්කෝල වල ඉගෙන ගන්න දරු පැටව් වෙනුවෙන් අපේ යුතුකම් ඉටු වෙනවා මදිද? කියලත්…

error: Content is protected !!