කල්පිත ටාසන් තුළ සැබැවින්ම ජීවත් වූ වීරයා මිය යයි
1980 දශකයේ ජාතික රූපවාහිනිය ඔස්සේ විිකාශනය වූ ‘ටාසන්’ කතා මාලාව නරඹා තිබෙනවා වන්නට පුළුවන. එසේ මතකයේ රැඳී තිබෙනවා නම් ඔබ අඩුම තරමින් ජීවිතයේ හතරවැනි දශකය පසුකර යන්නෙක් විය යුතුය. මුලින්ම ඉංග්‍රීසි බසින් විකාශනය වූ මේ…









