ප්‍රකට පුද්ගලයන් වටා ගෙතෙන කට කතා ගැන බොහෝ දෙනකු නොදත් කතා – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මෙවර ජනාධිපතිවරණයත් සමඟ සමාජයේ විශේෂ අවධානයට ලක් වූ කිහිප දෙනකු පිළිබඳව සමාජයේ විවිධ කටකතා පැතිර යමින් තිබේ. කටකතා, ඕපාදූප,දූෂමාන ආරංචි ආදිය වශයෙන් හැඳින්වෙන සත්‍ය හා ප්‍රමිතිගත නොවන ප්‍රවෘත්තීන් සමාජමය යහපැවැත්මට බාධාකාරී දේ වශයෙන් ජන සම්මතයක්…









