ඉන්දීය සුපිරි ගායිකා අල්කා යාග්නික් බිහිරි වෙලා!
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ගණයේ ශ්‍රවනාබාධයකට ලක්ව, බිහිරි තත්ත්වයට පත්ව ඇති බව ප්‍රමුඛ පෙළේ ඉන්දීය මාධ්‍ය ගණනාවක්ම වාර්තා කරයි. මිලියන ගණනක් වූ ඇගේ රසික කැල මේ ප්‍රවෘත්තියත් සමග මහත් කම්පනයකට…









