ජංගම දුරකතන ක්‍රීඩා වල ප්‍රචණ්ඩත්වය මව වෙතින් මුදා හළ අපේ දරුවෙක්
මිනිසුන්ට අමානුෂික අයුරින් වධහිංසා කර ඔවුන් විඳින වේදනාව දැක කුරිරු සතුටක් විඳීමට හුරු කරවන ජංගම දුරකතන ක්‍රීඩාවලට අධික ලෙස ඇබ්බැහි වූ 10 හැවිරිදි බාල වයස්කාර දරුවකු, ඒවා අත්හදා බැලීම සඳහා සිය මවට පහර දී තුවාල…









