දේශපාලන අධි උණුසුම වහා ගිනි ඇවිළෙන සුළුය – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
“මෙදා කාටද? ඡන්දෙ දෙන්නේ ?” මේ වන විට සමාජයේ බොහෝ දෙනකු තම නෑදෑ හිතමිත්‍රාදීන් ගෙන් අසන සුලබ පැනයක් බවට පත්ව තිබේ.ඇතැමෙකුට පෞද්ගලික ප්‍රශ්නයක් වන එය මේ වන විට ප්‍රසිද්ධියේ කතා කිරීමට තරම් ප්‍රබල හේතුවක් ද…









