ඉරාන ජනපති ගේ හෙලිකොප්ටර් අනතුරට හේතුව අධික මීදුම ද මිසයිල ප්‍රහාරයක් ද?
පසුගිය ඉරිදා අසර්බයිජානයේ වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට සහභාගී වී නැවත සිය රට බලා පැමිණෙමින් සිටි ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමිරාබ්දොල්ලාහියාන් ඇතුළු පිරිසක් ඔවුන් ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට බඳුන් වීමේ ප්‍රතිඵලයක් ලෙස…









