ජනපතිවරණ අනාවැකි කියන්න පච ගස් යටින් හොර සාත්තර කාරයන් නම් අහුලා ගන්න එපා;ජන මාධ්‍ය වලින් ඉල්ලීමක් – හේම ශ්‍රී අමරසිංහ
මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම නිමා වී ඇත. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයෝ තිස් නව දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එහෙත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු පවසනුයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සංඛ්‍යාව එතරම් ඉහළ අගයක් ගෙන ඇති…









