වගා හානිවල වගකීම වන සතුනට පමණක් පැවරීම දේශපාලන බෙලහීනතාවකි
වගා හානිවල වගකීම වන සතුනට පමණක් පැවරීම දේශපාලන බෙලහීනතාවකි. අපේ රටේ බෝග වගාවන්ට, වන සතුන්ගෙන් සිදු වන හානි පිළිබඳ විශාල කතාබහක් පැතිර ගොස් තිබේ. මෙය විශේෂයෙන් මැතිවරණ වේදිකාවල දී පවා දේශපාලනඥයන් නිතර පවසනු අසන්නට පුළුවන.…









