වයස පනහට අඩු අයට පිළිකා වැළඳීම සීයට අසූවකින් ඉහළට
පසුගිය දශක තුනක කාලය තුළ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් අතර පිළිකා ඇති වීමේ තත්ත්වය සියයට 80 කින් පමණ වැඩි වී ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම් සම්බන්ධව බ්‍රිතාන්‍ය…
පසුගිය දශක තුනක කාලය තුළ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් අතර පිළිකා ඇති වීමේ තත්ත්වය සියයට 80 කින් පමණ වැඩි වී ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම් සම්බන්ධව බ්‍රිතාන්‍ය…
මේ වසරේ සිදු වූ තවත් දරුණුම භූමිකම්පාවක් වන මොරොක්කෝවේ භූමිකම්පාව මේ දිනවල මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. එය ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් යුතු වූ භූමිකම්පාවකි. පසුගිය සිකුරාදා (08) සිදු වූ මෙම භූමිකම්පාවෙන් මිය ගිය…
රටක සංවර්ධනයට, යහපත් ඉදිරි ගමනකට බලපාන්නා වූ ප්‍රධන පෙලේ හේතු අතර එම රටෙහි සිටින බුද්ධිමතුන් යන සාධකයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මන්ද රටක් සම්බන්ධව සුවිශේෂී තීරණ ගැනීමේ දී, සංවර්ධන උපාය මාර්ග සකස් කිරීමේ දී, නව සංවර්ධන…
මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘800’ නැමැති සිනමාපටය ලබන මස 6 වැනි දින ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණෙන බව සඳහන් වේ. එය ශ්‍රී ලාංකික ක්‍රීඩා ලොලීන් තුළ පමණක් නොව ලොව පුරා විසිර සිටින ක්‍රිකට් ලෝලීන්…
වෛද්‍ය ජෙෆ්රි ලෝන් පැවසූ පරිදිම මෙම පුද්ගලයන් ද අඳුරු පැහැති බිම් ගෙයක් වැනි දෙයක් තුළින් ගමන් කරමින් එහි කෙළවර වූ දීප්තිමත් ආලෝකයක් වැනි දෙයක් දුටු බව සඳහන් කර තිබේ. නමුත් මෙයට සැබෑ හේතුව මරණාසන්න අවස්ථාවක…
පසුගිය සතියේ ජන කරලියට පිවිසි උණුසුම් පුවත් අතරිනුදු අප සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ පුවතක් අසන්නට ලැබිණ. ඒ පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය නිකුත් වීම පිළිබඳ පුවත ය. සාමාන්‍ය සංසිද්ධියක්…
ඇමරිකාව තුළ මේ දිනවල නැවතත් කොවිඩ් ආසාදිතයන් වැඩිපුර වාර්තා වීමට පටන්ගෙන තිබේ. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ බිරිඳ ජිල් බයිඩ්න්ට ද වයිරසය ආසාදනය වී ඇති බව අඟහරුවාදා (05) මාධ්‍ය වාර්තා කර තිබිණි. 72 වැනි වියෙහි පසුවන ඇයට…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නම් වූ ආයතනය ක්‍රියාත්මක කරන අක්‍රමවත් පරිපාලනය ගැන මේ වනවිටත් සෑහෙන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත.අද මා ඉදිරිපත් කරන්නේ මේ ආයතනයේ වත්මන් බලධාරීන් විසින්…
තවත් නියං සමයක් නිමා වන ලකුණු පහළ වෙමින් තිබේ. ඒ අනුව එළැඹෙන වැසි සහිත කාලගුණික තත්වය හමුවේ පෙර නොපැවැති අයුරින් බුදු සමය හා සබැඳි සමාජමය කතිකාවකට ද මුල පිරී ඇත. ඒ පසුගිය කාලය තුළ සමාජයේ…
ඉන්දියාව මේ දිනවල අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වන රට බවට පත්ව තිබේ. සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්ස වූ පළමු රට බවට පත් වෙමින් ඉතිහාසගත වූ ඔවුන් එයින් දින කිහිපයකට පසු දැන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes