ඩයනා ගමගේ ගේ”ගංජා බබා”සමාජය වනසන්නෙක් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනපතිට ලියයි
කවුරුන් කෙසේ කීවද, තමන් ගංජා බිළිඳාගේ මව බව ද රාජ්‍ය ඇමැතිනිය පෙන්වාදෙයි.“ශ්‍රී ලංකාවේ ගංජා වගා කිරීමට විදේශීය ආයෝජකයන් ගෙන ඒමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය ගත් පියවර ගැන මම කිසිසේත් කලකිරීමට පත්වෙන්නේ නෑ. ඒක ආරම්භ…









