ආත්මා “පූල් එකට” දමා නිලධාරීහු ඇදගෙන නාති – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පලාත් පාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා මහ අරුම පුදුම ඉල්ලීමක් කර ඇත.මෙය අරුම පුදුම ඉල්ලීමක් යනුවෙන් මා සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිසම යම් කරුණක් පිළිබඳ තීරණයක් දුන් පසු එය යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කිරීමේ…









