කමල් හසන් පාර්ලිමේන්තුවට ? විජේගෙනුත් දේශපාලන පක්‍ෂයක්
දෙමළ සිනමාවේ සුපිරි නළු කමල් හසන් පාර්ලිමේන්තු එන්න ලෑස්ති වෙන බවට මේ දවස්වල කතාවක් තිබෙනවා. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත අතර කමල් ද ඊට තරග කිරීමට සූදානම් වන බව සඳහන්. කමල් හසන්…









