ඇඟ විකුණන කාන්තා ප්‍රතිශතය ඉහළ නංවන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල තියෙන්න හරිමුද?
“ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන තේමාව පාදක කරගත් 2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ඊයේ (08)බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රෙය්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය…









